• (+94) 077601498
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Gunananda K.V.

ගා/ ශ්‍රී ගුණානන්ද කණිටු විදුහල

Udugama Zone

  • Register
  • Login
Gunananda K.V.

ගා/ ශ්‍රී ගුණානන්ද කණිටු විදුහල

Udugama Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • login
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

වර්ෂ 1958 ක් වූ අගා්ස්තුමස 21 වන දින අලුත්වත්තමං සන්ධිය අසල කුඩා  පොල් අතු පැලක නාකියදෛණිය වතුයායේ සේවය කළ වේල්ස් නම් විදේහික මහතකු හා ගුණානන්ද හිමිපානන්ගේ දායකත්වයෙන් මෙම ගුනානන්ද පාසල් මාතාව පාසල් පද්ධතියට එක් විය.

“සීඩ් ගාඩ්න්“ යන නාමයෙන් ආරම්භ කරන ලද මෙම පාසල ආරම්පාභක ස්සථානයට ලෙන එන ලද්දේ  එක් ගොඩනැගිල්ලක් ඉදි කිරීමෙනි.

පාසලේ මුල්ම විදුහල්පති එන්.එච්.ඇල්බට් මහතා වනඅතර  1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර ඇත. ආරම්භක සිසුන්සංඛයාව 187ක් විය.

පසු කලකදී පාසල රජයට පවරා ගැනීමත් සමග භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වූ අතර, පසුකාලීනව නව ගොඩනැගිලි දෙකක්, ගුරු නිවාසයක් සහ කාර්යාල ගොඩනැගිල්ලක්ද පාසලට එකතු විය.‍දිනෙන්දින ශිෂය  සංඛ්‍යාව ද ඉහළ ගියේ ප්‍රදේශයටද විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි. 

වර්ෂ 2007 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පරිගණක  කාමරයක්පාද සලට එකතු විය.

විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර  ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

 විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 23ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 3 කින් සමන්විතය.  සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "සතුට විනය පෞරුෂය හෙබි දරු කැළක්හෙට ලොවට" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

ආරම්භ කළ වර්ෂය

1958 අගෝස්තු21 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

06

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

එන්.එච්.ඇල්බට් මහතා

පාසලේ ආදි කතෘගේ නම

වේල්ස් මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ශ්‍රී ගුණානන්ද කණිටු විද්‍යාලය

පාසල පැවැත්වූ ස්ථානය

අලුත්වත්තමං සන්ධියේ පොල්අතුපැලක

 

 

 

{QF3=5}

Gunananda K.V.

ගා/ ශ්‍රී ගුණානන්ද කණිටු විදුහල

Udugama Zone

Usefull Links

  • අපේ පාසල ගැන
    • ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විදුහල්පති පණිවිඩ
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Aluthwaththa,Nakiyadeniya
  • දුරකථන(+94) 0776014198

Supported By

© 2026 Gunananda K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk