• (+94) 077601498
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Gunananda K.V.

ගා/ ශ්‍රී ගුණානන්ද කණිටු විදුහල

Udugama Zone

  • Register
  • Login
Gunananda K.V.

ගා/ ශ්‍රී ගුණානන්ද කණිටු විදුහල

Udugama Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • login
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

ගුණානන්ද කණිටු විද්‍යාලය

නෙළුව ගුණානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ආරම්භ කල ශ්‍රී ගුණානන්ද කණිෂ්ඨ විද්‍යාලය අද වන විට ප්‍රදේශයේ දුවා දරුවන්ගේ ගුණ ණැන එළිය කරන මිනි පහනක් බවට පත්ව ඇත.

පාසලට වෙබ් අඩවියක් නිර්මාණය වීම පාසල් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ඉතා කුඩා පාසලක් වුවද නගරයේ අනෙකුත් පාසල් සමග උරෙනුර ගැටෙමින් දස්කම් පෑමට අප දරුවන් සමත්වීම පිළිබදව ඉතා සතුටට පත්වෙමි.

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට මෙම වෙබ් අඩවිය දායක කරගනිමින් තව දුරටත් පාසලේ ගුණාත්මක තත්ත්වය ඉහළ තලයකට ගෙන ඒමට හැකිවේවායි ප්‍රාර්ථනා කරන අතර, මෙම කර්තව්‍ය සදහා දායක වූ සැමට කෘතවේදීත්වය පල කරමි.

 

විදුහල්පති,

ගුණානන්ද කණිටු විද්‍යාලය

 

 

 

 

 

 

 

Gunananda K.V.

ගා/ ශ්‍රී ගුණානන්ද කණිටු විදුහල

Udugama Zone

Usefull Links

  • අපේ පාසල ගැන
    • ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විදුහල්පති පණිවිඩ
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Aluthwaththa,Nakiyadeniya
  • දුරකථන(+94) 0776014198

Supported By

© 2026 Gunananda K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk