“සතුට විනය පෞරුෂය හෙබි දරු කැලක් හෙට ලොවට“
"නව දැනුමින් හා ආකල්පවලින් යුතු පරිසර හිතකාමී රස විඳීම අගයන සාමය සංහිඳියාව හා එකිනෙකට ගරු කරන පොදු බව ලැදි ක්‍රීඩා ලෝලී සදාචාර ආදර්ශමත් දරු කැලක් ලොවට දායාද කරමු“