දකුණු පළාත්නෙ ට්බෝල් තරඟ 2022 09.23 වන දින මාතර
රුහුණු විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතව ඇතිබැවින්ඒ සඳහා සහභාගී වනසිසුවියන් එදින උදෑසන 5. 00 වන විට අලුත්වත්ත මංසන්ධිය අසලින්පිටත්වවේ.
සියලුම දරුවන් පාසලේඅතත්යතාවය ඉස්මතු වන පරිදි සුදුසු ඇදුමකින් සැරසී ිටිය යුතු අතර තරඟ හොඳන් ක්‍රීඩා කරපාසලට ජයග්‍රණය ලබා ගැනීමට හැකියාව ලැබේවායි පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලය හා සියලු සිසු දරුවන් සුභ පැතුම් ගෙන එයි.